ශිෂ්‍යත්ව පේපරේ ප්‍රශ්න පිට කිරීම ගැන කරුණු රැසක් එළියට (වීඩියෝ)

පසුගිය සැප්තැම්බර් මස 15 වනදා පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයගේ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටවීමේ සිද්ධිය සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව අද (05) මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.

එහිදී මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මෙම සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙදෙනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 06ක් පිටකර ඇති බවට අනාවරණය වී ඇති බවයි.

ප්‍රශ්න පිට කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටින මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් සහ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ප්‍රශ්න පත්‍රයේ 05,13 සහ 27 යන ප්‍රශ්න පිටකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඊට අමතරව මෙම සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටින අලව්ව ප්‍රදේශයේ පදිංචි ගුරුවරයා ප්‍රශ්න පත්‍රයේ 02,05 සහ 06 යන ප්‍රශ්න විභාගයට පෙර පිටකර ඇති බවට අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56