AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගයේදි සිංහයන්ට බංගලියන් දුන් ඉලක්කය

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු එක්දින තරගය ඩකා නුවරදී දැන් ක්‍රියාත්මකයි.

කාසියේ වාසිය දිනු බංග්ලාදේශ කණ්ඩායමයි පළමුවෙන් පන්දුවට පහර දුන් අතර ඔවුන් සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 257ක් ලබා ගත්තා

බංග්ලාදේශ පිල වෙනුවෙන් මුෂ්ෆිකර් රහීම් ලකුණු 84ක් රැස් කළ අතර තමිම් ඉක්බාල් සහ මහමදුල්ලා රියාද් අර්ධ ශතක රැස්කළා.

ඒ අනුව තරඟය ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 258ක ඉලක්කයක් හිමිව තිබෙනවා.පන්දු යැවීමේදී ධනංජය ද සිල්වා කඩුලු 03ක්, ලක්ෂාන් සඳකැන්, ධනුෂ්ක ගුණතිලක සහ දුෂ්මන්ත චමීර එක් කඩුල්ල බැගින් බිද දැමුවා.

Capture 4
Capture 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?