ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගයේදි සිංහයන්ට බංගලියන් දුන් ඉලක්කය

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු එක්දින තරගය ඩකා නුවරදී දැන් ක්‍රියාත්මකයි.

කාසියේ වාසිය දිනු බංග්ලාදේශ කණ්ඩායමයි පළමුවෙන් පන්දුවට පහර දුන් අතර ඔවුන් සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 257ක් ලබා ගත්තා

බංග්ලාදේශ පිල වෙනුවෙන් මුෂ්ෆිකර් රහීම් ලකුණු 84ක් රැස් කළ අතර තමිම් ඉක්බාල් සහ මහමදුල්ලා රියාද් අර්ධ ශතක රැස්කළා.

ඒ අනුව තරඟය ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 258ක ඉලක්කයක් හිමිව තිබෙනවා.පන්දු යැවීමේදී ධනංජය ද සිල්වා කඩුලු 03ක්, ලක්ෂාන් සඳකැන්, ධනුෂ්ක ගුණතිලක සහ දුෂ්මන්ත චමීර එක් කඩුල්ල බැගින් බිද දැමුවා.

Capture 4
Capture 5


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11
Video thumbnail
අක්‍රමිකතාවක් ගැන පොලිස්පතිට එරෙහිව පැමිණිල්ලක් - හිතවතාට බයික් ගෙන්නන දවසට බයික් ගන්න වෙන්නේ
06:10
Video thumbnail
මම කාගේත් මුදල් තැන්පතු භාර අරගෙන නෑ - එළියට ආ තිස්සකුට්ටි කිව්ව කතාව
06:14
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06