ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යුවළකගේ මළ සිරුරු ඕස්ට්‍රේලියාවේ දී සොයාගැනේ

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි ඊසාන දිග වොරන්ඩයිට් ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ තිබී ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වැඩිහිටි යුවළකගේ සිරුරු හමු වී තිබෙනවා.

ඊයේ (12) පස්වරුවේ මෙම මළ සිරුරු දෙක සොයාගෙන ඇති අතර,මොවුන්ගේ මරණවලට හේතුව තවමත් අනාවරණය වී නැහැ.

වයස අවුරුදු 70ත් 80ත් අතර පසුවන ඩොයින් කැස්ප්ර්ස් සහ මාර්ලීන් කැස්පර්ස් යන යුවළගේ සිරුරු මෙලෙස සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොගත් මළ සිරුරු දෙනෙක් එක් මළ සිරුරක් මෝටර් රථයක් තුළ තිබුය දී සොයාගෙන ඇති අතර, අනෙක් සිරුර ඒ ආසන්නයේ තිබී හමුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ මෝටර් රථය මෙම යුවළට අයත් එකක් බවටයි අනාවරණය වී ඇත්තේ.

මිය ගොස් ඇති යුවළ එම ප්‍රදේශයේ වසර 25කට අසන්න කාලයක් ජීවත්ව සිටි බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර ඔවුන්ගේ අසල්වාසීන් මාධ්‍යයට පවසා ඇත්තේ මියගොස් සිටින මාර්ලීන් කැස්පර්ස් නැමැති කාන්තාව ඇල්සයිමර් රෝගය සමඟ පොරබදමින් සිටි බවයි.

ඇයගේ සැමියා සහ දරුවන් විසින් ඇයව රැකබලා ගත් බවත් අසල්වාසීන් වැඩිදුරටත් මාධ්‍යයට පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
3
+1
6
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?