ශ්‍රී ලන්කන් ගැන විෂභාර ඇමති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

අවස්ථා කිහිපයකදී ම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර කිහිපයක් ප්‍රමාදවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (02) දිනයේ කැඳවා තිබෙනවා.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ මෙම සාකච්ඡාව කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම විශේෂ සාකච්ඡාව සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවා ආයතනයේ නිලධාරීන් සහ සියලුම වෘත්තිය සමිති නියෝජිතයින් ද එක්වීමට නියමිතයි.

ගුවන් ගමන් ප්‍රමාදයන් පිළිබඳ මෙහි දී අදාළ බලධාරීන්ගෙන් කරුණු විමසීමට නියමිතව බවයි වාර්තා වුණේ.

පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගුවීම හා ප්‍රමාද වීම සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා.

එහිදී එම ගුවන් සේවයෙන් ගුවන් ගමන් පහසුකම් සලසා ගැනීමට පැමිණි ගුවන් මගීන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සිය අප්‍රසාදය පළකරන ආකාරය ද දැකගත හැකි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?