ශ්‍රී ලංකා යොවුන් තරුව වෙල්ලාලගේ BPL තරග බිමට

2024 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා යොවුන් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන දුනිත් වෙල්ලාලගේ ගිවිසුම් ගතව ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව ඔහු එළෙඹෙන තරගාවලිය වෙනුවෙන් ෆෝචූන් බැරිෂාල් කණ්ඩායම සමඟ ගිවිසුම් ගත වී ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර 2024 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ක්‍රීඩක කෙටුම්පත් සඳහා ලියාපදිංචි වී සිටිනවා.

දසුන් ශානක, චාමික කරුණාරත්න, චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, කසුන් රාජිත, ළහිරු කුමාර, ඉසුරු උදාන වැනි ක්‍රීඩකයින් ඒ අතර වනවා.

මේ අතර තරගාවලියට අදාළ ක්‍රීඩකයින් තෝරාගැනීම වෙනුවෙන් සිදුකරන ක්‍රීඩක කෙටුම්පත් කිරීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
2
+1
0
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08