spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා යොවුන් තරුව වෙල්ලාලගේ BPL තරග බිමට

2024 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා යොවුන් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන දුනිත් වෙල්ලාලගේ ගිවිසුම් ගතව ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව ඔහු එළෙඹෙන තරගාවලිය වෙනුවෙන් ෆෝචූන් බැරිෂාල් කණ්ඩායම සමඟ ගිවිසුම් ගත වී ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර 2024 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ක්‍රීඩක කෙටුම්පත් සඳහා ලියාපදිංචි වී සිටිනවා.

දසුන් ශානක, චාමික කරුණාරත්න, චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, කසුන් රාජිත, ළහිරු කුමාර, ඉසුරු උදාන වැනි ක්‍රීඩකයින් ඒ අතර වනවා.

මේ අතර තරගාවලියට අදාළ ක්‍රීඩකයින් තෝරාගැනීම වෙනුවෙන් සිදුකරන ක්‍රීඩක කෙටුම්පත් කිරීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
2
+1
0
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?