ශ්‍රී ලංකා මාස්ටර්ස්වරුන්ගේ මීළඟ තරගය හෙට සුද්දන්ට එරෙහිව

ජාත්‍යන්තර මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (10) එංගලන්තයට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිත ව තිබෙනවා.

කල් වේලා ඇතුව මෙවර මාස්ටර්ස් ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටයට තේරී පත් වූ ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම පැවති තරග 04න් තරග 03ක් ම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනෙ දෙවැනි ස්ථානයට පත් වීමට සමත් ව සිටිනවා.

හෙට දින තරගය දේශීය වේලාවෙන් ආරම්භ වන්නේ රාත්‍රී 07.30ට රායිපූර් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදියි.

මේ වනවිට එංගලන්ත මාස්ටර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ අවසන් ස්ථානයේ පසුවන්නේ මුහුණදුන් තරග ත්‍රිත්ත්වය ම පරාජයට පත්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තමුන්ලා චණ්ඩි පාට් දාන්න එන්න එපා හරි ද ? උඹ කවුද මට ග##න්න - හරියට කතා කරන්න ඉගෙනගනින්
03:55
Video thumbnail
සු#මිය රාජපක්ෂලාට Helping වුණාද?.මහින්ද නඩුවෙන් නිදහස් වුණත් JVP තරහින් නිදහස් වෙලා නෑ
05:28
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53


?