AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 263න් නවතී

එංගලන්තය සමඟ පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 263ක් රැස් කළා.

ඒ, එංගලන්තය පළමු ඉනිමට රැස්කළ ලකුණු 325ට පිළිතුරු වශයෙන්.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් නායක ධනංජය ද සිල්වා ලකුණු 69ක් රැස්කළ අතර, පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 64 බැගින් රැස් කළා.

පන්දු යැවීමේ දී ජෝෂ් හල් සහ ඔලි ස්ටෝන් ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු 03 බැඟින් බිඳ දැමුවා.

ඒ, අනුව එංගලන්තය ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 62ක් ඉදිරියෙන් පසුවනවා.

ලන්ඩන් හි ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ තුන්වන දිනය අදයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?