ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරගයේ කාසියේ වාසිය නෙදර්ලන්තයට

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා.

මෙම තරගය පැවැත්වෙන්නේ ශාන්ත ලුසියා හි ඩැරන් සැමී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්.

පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, වනිඳු හසරංග, මහේෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, නුවන් තුෂාර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?