රටවල් වෙත පනවා ඇති සම්බාධක ලිහිල් කිරීම ගැන ට්‍රම්ප්ගේ අවදානය

ඉහළ යන මිල ගණන්වලට එරෙහිව සටන් කිරීම සඳහා රටවල් වෙත සම්බාධක ලිහිල් කිරීම ගැන එක්සත් ජනපදය සලකා බලමින් සිටින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කළ අතර,කෙසේ වෙතත් කුමන සම්බාධක හෝ කුමන රටවල් මත ඉවත් කිරීමට බලාපොරොත්තු වන්නේ ද යන්න පිළිබඳව ජනාධිපති ට්‍රම්ප් එහිදී නිශ්චිතවම ප්‍රකාශ කර නැහැ.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ ඉතා සාර්ථක දුරකථන සංවාදයක ද නිරත වූ බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

රුසියානු තෙල් මිලදී ගැනීමට ඉන්දියාවට ඉඩදීම සඳහා එක්සත් ජනපදය දැනටමත් තාවකාලිකව සම්බාධක ලිහිල් කිරීමක් සිදුකර තිබෙනවා.

මේ අතර එක් රැයකින් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල තියුණු ලෙස පහත වැටීමෙන් පසුව, අද (10) උදෑසන ලෝක වෙළඳපොළේ ගෑස් මිල ද සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48