ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මාර්තු-අප්‍රේල් කාලසීමාව තුළ දකුණු අප්‍රිකාවේ සංචාරයකට සහභාගී වනවා.
මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකානු කාන්තා ජාතික කණ්ඩායම සමග T20 තරඟ තුනකට සහ ODI තරඟ තුනකට ක්‍රීඩා කිරිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
1
+1
+1
+1




