භූමිතෙල් ලීටර් 4000ක් සමඟ මාට්ටු වූ සැකකරුවන්ට වැඩ වරදී

කිතුල්ගල ඉන්ධන පිරවුම්හලෙන් බලපත්‍රයක් නොමැතිව භූමිතෙල් ලීටර් 4000ක්, ටැංකි 04ක පටවා කෑගල්ල දක්වා රැගෙන යාමට උත්සහ කිරිමෙදි ප්‍රදේශවාසීන් විසින් එම ලොරි රථය අතර කර කිතුල්ගල පොලිසිය වෙත භාර කර තිබෙනවා.

ඉකුත් 05 වැනිදා අලුයම එම ඉන්ධන පිරවුම්හලට පැමිණි ලොරි රථය භූමිතෙල් පුරවන බව ප්‍රදේශවාසින් දැක තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් කිතුල්ගල පොලිසියේ නිළධාරින්ට දැනුම්දීමෙන් පසු ලොරි රථය, ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් රියදුරා සහ රිය සහයකයා එදිනම පොලිස් ඇප මත මුදාහැර තිබුණා.

කිතුල්ගල පොලිසියේ නිළධාරින් කියා සිටියේ, අත්අඩංගුවට ගත් භූමිතෙල් තොගය සහ සැකකරුවන් (12) දින රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල බවයි.

  1. රියදුරාවයි සහායකයවයි පොලිස් ඇප මත නිදහස් කරල්ලු. එතකොට අධිකරණයට ඉදිරිපත් කලේ ලොරියයි භූමිතෙල් ටිකයිද ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28
Video thumbnail
ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්න
05:21
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්ෂයේ සාමාජිකාවක් නෙවෙයි - පොහොට්ටුව කට අරියි
10:39
Video thumbnail
සිවුර අස්සේ හැංගිලා හිටපු අය දැන් හාමුදුරුවන්ගේ සිවුර ගලවනවා
06:44
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37