ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මාර්තු-අප්‍රේල් දකුණු අප්‍රිකා සංචාරයකට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මාර්තු-අප්‍රේල් කාලසීමාව තුළ දකුණු අප්‍රිකාවේ සංචාරයකට සහභාගී වනවා.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකානු කාන්තා ජාතික කණ්ඩායම සමග T20 තරඟ තුනකට සහ ODI තරඟ තුනකට ක්‍රීඩා කිරිමට නියමිතයි.

bfe0e3d6 3b1b 46a1 91bd 610febba67e4