ශ්‍රී ලංකා කණ්ඩායමට පහසු ජයක්

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තරගයෙන් ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 82ක ජයක් ලබා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ස්කොට්ලන්ත කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

මුලින් පන්දුවට පහර දිමට පිටියට පැමීණි ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී සිය පන්දුවාර 49.3 අවසානයේදි ලකුණු 245ක් රැස් කළේ කඩුලු 6ක් දැවී.

පිළිතුරු ඉණිම ක්‍රිඩා කළ ස්කොට්ලන්ත කණ්ඩායමට ලබාගත හැකි වුයේ පන්දුවාර 29ක් තුල සියල්ලන් දැවී ලකුණු 163ක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
0
+1
6
+1
1
+1
0
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?