ඊශ්‍රායලයේ වැඩ නිසා ලෙබනනයේ ළමුන් 370,000ක් අවතැන් වෙයි

ඊශ්‍රායලය විසින් ලෙබනනයේ සිදු කරන භූමි ආක්‍රමණ සහ ගුවන් ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ ළමුන් 121 දෙනෙක්ට දිවි අහිමි ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසනවා.

එමෙන්ම තවත් ළමුන් 399 දෙනෙක් පමණ තුවාල ලබා ඇති බවයි යුනිසෙෆ් සංවිධානය නිවේදනය කර ඇත්තේ.

එමෙන්ම ඊශ්‍රායලය විසින් සිදු කරන ආක්‍රමණ හමුවේ ලෙබනනයේ සිදුවන අවතැන් වීම් ඉහළ ගොස් ඇති අතර, ළමුන් 370,000කට වැඩි පිරිසක් අවතැන්ව ඇති බවත් යුනිසෙෆ් සංවිධානය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18