AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා අවසන් T20 තරගය හෙට

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවන සහ අවසන් තරගය හෙට (11) පැවැත්වීමට නියමිතව තිබේ.

පළමු සහ දෙවන යන තරග දෙකම ඔස්ට්‍රේලියානු කණ්ඩායම විසින් ජය ගැනීමත් සමග පන්දුවාර විස්ස තරගාවලියේ ජය ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හිමි කරගනු ලැබු අතර අවසන් තරගය හෙට රාත්‍රී 7.00ට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?