ශ්‍රී ලංකා – ඉන්දියා T20 තරගාවලිය තුළ වැඩිම බලපෑමක් එල්ල කළ ක්‍රීඩකයින් මෙන්න

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ නිමා වූ විස්සයි විසස තරඟාවලියේ වැඩිම බලපෑමක් එල්ල කළ ක්‍රීඩකයා ලෙස ඉන්දීය දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක අක්සාර් පටෙල් නම්කර තිබෙනවා.

ප්‍රසිද්ධ ක්‍රීඩා පුවත් වෙබ් අඩවියක් වන ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය විසිනුයි මෙම නම් කිරීම සිදුකර ඇත්තේ.

අක්සාර් පටෙල්ට අමතරව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් නම් කළ ක්‍රීඩක ලැයිස්තුවේ මුල් ස්ථාන 10 තුළ ක්‍රීඩකයින් 06 දෙනෙකු රැඳී සිටීම විශේෂත්වයක්.

මෙහි දෙවන ස්ථානය ශ්‍රී ලංකා නායක දසුන් ශානකට හිමිව ඇති අතර, තුන්වන ස්ථානය හිමිව ඇත්තේ ඉන්දීය සුපිරි පිතිකරු සූර්යකුමාර් යාදෙව් හටයි.

ශිවම් මවී, උම්රාන් මලික් සහ කසුන් රාජිත එහි හතර, පහ, හය යන ස්ථාන හිමිකරගෙන තිබෙනවා.

එම ලැයිස්තුවේ ඉතිරි ස්ථාන හතරේ පිළිවෙලින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන කුසල් මෙන්ඩිස්, දිල්ෂාන් මධුසංක, වනිඳු හසරංග සහ චාමික කරුණාරත්නට හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10