ශ්‍රී ලංකා අභියෝගයට දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතය නම් කරයි

ශ්‍රී ලංකාව සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට සත්කාරක දකුණු අප්‍රිකානු සංචිතය නම්කර තිබෙනවා.

වැලමිටේ ඇතිව තිබූ ආබාධයෙන් සුවවීමත් සමඟ දකුණු අප්‍රිකානු නිත්‍ය ටෙස්ට් නායක ටෙම්බා බවුමා ද මෙම සංචිතයට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

බවුමාගේ නායකත්වයෙන් යුක්තව නම් කළ දකුණු අප්‍රිකානු සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත්.

මාර්කෝ ජැන්සන් සහ ජෙරල්ඩ් කෝට්සි ද මෙම සංචිතය ඇතුළත් කර ඇති අතර, ඔවුන් දෙදෙනා ටෙස්ට් තරගවලිය සඳහා නම්කර ඇත්තේ මාස 11 කට පසුවයි.

දකුණු අප්‍රිකා සංචිතය,

ටෙම්බා බවුමා (නායක), ඩේවිඩ් බෙඩිංහැම්, ජෙරල්ඩ් කෝට්සි, ටෝනි ද සෝර්සි, මාර්කෝ ජැන්සන්, කේෂව් මහරාජ්, ඒඩන් මාක්‍රම්, වියාන් මෝල්ඩර්, සෙනුරන් මුත්තුසාමි, ඩේන් පැටර්සන්, කගිසෝ රබාඩා, ට්‍රිස්ටන් ස්ටබ්ස්, රයන් රිකල්ටන්, කයිල් වෙරයින්

මේ අතර මෙම තරගාවලිය එක්වන ශ්‍රී ලංකා සංචිතය ද අද (19) ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

දෙරට අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය එළඹන 27 වනදා ආරම්භ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?