ශ්‍රී ලංකා අභියෝගයට දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතය නම් කරයි

ශ්‍රී ලංකාව සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට සත්කාරක දකුණු අප්‍රිකානු සංචිතය නම්කර තිබෙනවා.

වැලමිටේ ඇතිව තිබූ ආබාධයෙන් සුවවීමත් සමඟ දකුණු අප්‍රිකානු නිත්‍ය ටෙස්ට් නායක ටෙම්බා බවුමා ද මෙම සංචිතයට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

බවුමාගේ නායකත්වයෙන් යුක්තව නම් කළ දකුණු අප්‍රිකානු සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත්.

මාර්කෝ ජැන්සන් සහ ජෙරල්ඩ් කෝට්සි ද මෙම සංචිතය ඇතුළත් කර ඇති අතර, ඔවුන් දෙදෙනා ටෙස්ට් තරගවලිය සඳහා නම්කර ඇත්තේ මාස 11 කට පසුවයි.

දකුණු අප්‍රිකා සංචිතය,

ටෙම්බා බවුමා (නායක), ඩේවිඩ් බෙඩිංහැම්, ජෙරල්ඩ් කෝට්සි, ටෝනි ද සෝර්සි, මාර්කෝ ජැන්සන්, කේෂව් මහරාජ්, ඒඩන් මාක්‍රම්, වියාන් මෝල්ඩර්, සෙනුරන් මුත්තුසාමි, ඩේන් පැටර්සන්, කගිසෝ රබාඩා, ට්‍රිස්ටන් ස්ටබ්ස්, රයන් රිකල්ටන්, කයිල් වෙරයින්

මේ අතර මෙම තරගාවලිය එක්වන ශ්‍රී ලංකා සංචිතය ද අද (19) ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

දෙරට අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය එළඹන 27 වනදා ආරම්භ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14