ශ්‍රී ලංකාව සෙමි ෆයිනල් ගියොත් සෙමි ෆයිනල් තරගය කොළඹ දී ක්‍රීඩා කිරීමට අවස්ථාව

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුකම් ලැබුවහොත් අවසන් පූර්ව වටය තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී තරග කිරීමේ අවස්ථාව ලබා දී තිබෙනවා.

අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දියාව හැර වෙනත් ඕනෑම කණ්ඩායමක් හමුවන්නේ නම් එම තරාගය කොළඹ දී පැවැත්වීමට මෙලෙස අවස්ථාව හිමිවනවා.

යම් හෙයකින් අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාව සුදුකම් ලබා අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් ඉන්දියාව බවට පත්වුවහොත් එම තරගය පැවැත්වෙන්නේ ඉන්දියාවේ මුම්බායිහි දීයි.

මේ අතර මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා පාකිස්ථානය සුදුසුම් ලබාගන්නේ නම් අවසන් පූර්ව වටයේ පළමු තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවත්වීමට නියමිතයි.

එමෙන්ම පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය සඳහා සුදුකම් නොලැබුවහොත් පළමු සහ දෙවන අවසන් පූර්ව තරග කොල්කටවේ දී හා මුම්බායි හිදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
12
+1
1
+1
2
+1
1
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46