ශ්‍රී ලංකාව ලෝකෙට පොලු තියලා නැහැ – රංජිත් සියඹලාපිටිය

ශ්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හැර ඇති බවට ඇතැමුන් සිදුකරන ප්‍රකාශවල කිසිඳු සත්‍යතාවයක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍යය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව සිදු කළේ බංකොලොත්භාවය නිල වශයෙන් ප්‍රකාශයට පත්කොට ණය ගෙවීම කල් දමා ගැනීමක් බවයි.

එය කිසිසේත්ම ණය ගෙවීම පැහැර හැරීමක් නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

තවත් මාස දෙකක කාලයක් තුළ සියලු ණය ප්‍රතිව්‍යුහගතකර කටයුතු අවසන් කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර අතර ශ්‍රී ලංකාව ලෝකයේ රටවල්වලට රුපියල් කෝටි එක්ලක්ෂ තිස් හත්දහසක් ගෙවීම පැහැර හැර ඇති බව මෙරට ජාතික පුවත් පතක් අද (04) දිනයේ වාර්තා කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46