ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව පෙර සිටම දැන සිටි බව ජනපති කියයි (වීඩියෝ)

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බවත්, ඒ බව තමා විසින් එවක ජනපති ගෝඨාභය රාජපක්ෂ දැනුවත් කර අවශ්‍ය නම් උපකාර කිරීමට ද පොරොන්දු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනපතිවරයා මේ බව කියා සිටියේ සමාජ මධ්‍ය ඔස්සේ රටේ ජනතාවට ජනපතිවරයාගෙන් ප්‍රශ්න ඇසීමට අවස්ථව ලබා දෙන හෑෂ්ටැග් ආස්ක් රනිල් (#AskRanil) වැඩසටහනට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
7
+1
0
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?