spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සුබවාදී ප්‍රතිචාර

චීන බලධාරීන් සමග සාර්ථක ලෙස සාකච්ඡා පැවැත්වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා

ශ්‍රී ලංකාව සහ සැම්බියාව වැනි රටවල් සඳහා කඩිනමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සම්බන්ධයෙන් තමා විසින් කරන ලද ඉල්ලීම් මත චීනය පාර්ශවයෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජීවා පැවසිය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?