ශ්‍රී ලංකාවෙන් තවත් වාර්තාවක්

පාසල් යන ගැහැණු දරුවන් ගේ මන්දපෝෂණ දර්ශකවලින් ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයේ පසුවන බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.

ඒ අද කාන්තා දිනයට සමගාමීව පැවති මාධ්‍ය හමුවේදී. 

ප්‍රතිශතයක් ලෙස 16.8%ක් වන එය දෙවැනි වන්නේ ඉන්දියාවේ ප්‍රතිශයට පමණක් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?