AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකාවට නෑකම් කියන අයෙක් සිංගප්පූරු ජනපති පුටුවට

සිංගප්පූරු වැසියන් තම මීළඟ ජනාධිපතිවරයා ලෙස තර්මන් ෂන්මුගරත්නම් තෝරාගෙන තිබෙනවා.

තර්මන් ෂන්මුගරත්නම් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙක් වීම විශේෂත්වයක්.

තර්මන් ෂන්මුගරත්නම්ගේ මව යාපනය – ඌරලු ප්‍රදේශයේ පදිංචිකාරිනිය බවයි වාර්තා වන්නේ.

2011 වසරේ සිට 2019 දක්වා එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ෂන්මුගරත්නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කමිටු සභාපතිවරයා ලෙස ද කටයුතු කළ අයෙක්.

66 හැවිරිදි වියේ පසුවන ධර්මන් ෂන්මුගරත්නම් සිංගප්පූරු ජනාධිපතිවරණය වෙනුවෙන් තරග වැඳුණු අපේක්ෂකයින් දෙදෙනෙකු අභිබවා යමින් ඡන්ද 70.4 ක ප්‍රතිශතයක් ලබාගෙන තිබුණා.

මේ අතර අලුතින් තේරී පත් වූ සිංගප්පූරු නව ජනාධිපතිවරයා වෙත ඇමරිකා එක්සත් ජනපදයේ සුබ පැතුම් එක්කර තිබුණා.

ජාතීන් දෙක අතර පවතින මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ කල්පවත්නා බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සිංගප්පූරු ජනාධිපති ෂන්මුගරත්නම් සහ සිංගප්පූරු ජනතාව සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන බවයි
ඇමරිකා එක්සත් ජනපදය සිය සුබ පැතුම එක්කරමින් වැඩිදුරටත් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
5
+1
4
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්පාරේ පාර පුරා දුවන අලි...#1million #elephant #viralvideo
01:10
Video thumbnail
වජිර කාලෙකට පස්සේ සුපිරි කතාවක් කරයි
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:46
Video thumbnail
එහෙනම් කෙල්ලනේ ගේම ගහලා වරෙව් #dasathamidnewstoday #dasathanews #live
00:56
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
07:58
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
41:41
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02

?