ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරිවරයෙකුට හා ඔහුගේ බිරිඳට නියෝගයක්

ශ්‍රී ලංකා ගුවන් සේවය සඳහා ගුවන්යානා මිල දී ගැනීමේ දී ඩොලර් ලක්ෂ විස්සක අල්ලසක් ලබා ගැනීම හා මුදල් විශුද්ධිකරණය යටතේ ගැනෙන සිද්ධීන්වලට සම්බන්ධ බව කියන දැනට ඇප මත මුදා හැර සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක යන දෙදෙනාට පනවා තිබු විදෙස් ගමන් තහනම ලබන වසරේ අප්‍රේල් 02 දක්වා ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කර තිබෙනවා.

කපිල චන්ද්‍රසේනගේ සහ බිරිඳ විසින් සිය විදෙස් ගමන් තහනම ඉවත් කර දෙන ලෙස ඔවුන්ගේ නීතිඥවරයා කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළා.

අද (13) කොටුව මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ එම නඩුව කැඳවු අවස්ථාවේ දී කපිල චන්ද්‍රසේන හා බිරිඳ අධිකරණය හමුවේ පෙනී සිටි බවත් දසත අධිකරණ වාර්තාකරු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
16
+1
35
+1
3
+1
2
+1
2
+1
14
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21