ව‍යඹින් දිගහැරෙන සෞඛ්‍ය වර්ජනය…

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය නියෝජනය කරන වෘත්තීය සමිති ඒකාබද්ධව අද (08) සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

පළාත් සභා රෝහල් කේන්ද්‍ර කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සැළසුම් කර ඇති අතර එහි පළමු පියවර වශයෙන් අද දිනයේදී වයඹ පළාත් සභාවට අයත් රෝහල්වල පැය 24ක වැඩ වර්ජනයක නිරත වන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කළේ.

මෙම අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය යටතේ හෙට දිනයේදී මධ්‍යම පළාත් සභාවට අයත් රෝහල්වල පැය 24ක වැඩ වර්ජනයක නිරතවීමටයි ඔවුන් මේ වන විට සැළසුම් කර ඇත්තේ.

මේ සම්බන්ධව මාධ්‍යට අදහස් දැක්වූ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියේ මෙතෙක් රජයෙන් විසඳුම් නොදුන් ගැටලු 7ක් මුල්කරගනිමින් සෞඛ්‍ය සේවකයන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාප්පු සවාරියේ යනවනම් හොර නෝට්ටු ගැන අවධානය දෙන්න..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
06:38
Video thumbnail
අතුරලියේ රතන හිමි දේශපාලකයින්ට සැරටම කිව්ව දේ.."ගල් අඟුරුවලටමයි පෙරේත..හොරා කන්න පුළුවන් තැනනේ"
02:56
Video thumbnail
අතේ තිබ්බ පිස්තෝලය පත්තු වී බලංගොඩ වැඩබලන OIC රෝහලට
02:16
Video thumbnail
සංචාරකයින් අඩුවීම නිසා ජනතාව දැඩි අසරණවෙයි..සාක්කු හිදිලා දැන්..හොරකම් කරන්නත් බෑනේ
08:25
Video thumbnail
අපි හැප්පිලා බලමු ඇමතිතුමෝ - අපි වහල්ලු නෙමෙයි
25:28
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න
00:30
Video thumbnail
ඔත්තේ ඉරට්ටේ දෙකටම තෙල් ගහන්න පුළුවන්..ඉන්ධනහල්වල අද තත්ත්වය
00:14
Video thumbnail
ගම්මන්පිල කියන්නේ දෙපිටකාට්ටුවෙක් - අපිලාගේ සාදු දෙසයි..මුන්ගේ කතා නිසා සජිත් නැගිටලා ගියා
05:30
Video thumbnail
ඉවසීම ගැන ඩඩ්ලි සිරිසේන කියලා දුන්න සුපිරි කතාව..උත්සහ කරලා නතර වෙන වාරේ සාර්ථක වෙන්න පුළුවන්
05:47
Video thumbnail
ජය ශ්‍රී මහා බෝධීයට, රුවන්වැලි මහා සෑයට දිවයිනේ සතර දෙසින් විශාල ජන ගඟක් ඇදෙයි
01:24