AFC Banner
AFC Banner
Empty Ad

වෛද්‍ය සාෆිට එරෙහි නඩුවක් නිෂ්ප්‍රභ කෙරේ

වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතාට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කිරීමට නියෝග කර තිබෙනවා.

අද (06) පෙරවරුවේ කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.

අදාළ නියෝගය නීතිපතිවරයාගේ උපදෙස් මත නිකුත් කර තිබෙනවා.

මීට හේතුව වී ඇත්තේ අදාළ නඩුව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් තරම් සාක්ෂි නොමැති වීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?