AFC Banner
Empty Ad
AFC Banner

වෛද්‍ය සාෆිට එරෙහි නඩුවක් නිෂ්ප්‍රභ කෙරේ

වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතාට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කිරීමට නියෝග කර තිබෙනවා.

අද (06) පෙරවරුවේ කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.

අදාළ නියෝගය නීතිපතිවරයාගේ උපදෙස් මත නිකුත් කර තිබෙනවා.

මීට හේතුව වී ඇත්තේ අදාළ නඩුව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් තරම් සාක්ෂි නොමැති වීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්ත රනිල්ගේ රෙදි ගලවයි
04:17
Video thumbnail
සුජීවට වැඩ වරදියි.. පොර වාහනයත් එක්ක මිසින්
04:43
Video thumbnail
ඔව්, අපිට අත්දැකීම් නෑ - හරිනිත් පිළිගනී
02:09
Video thumbnail
තමන්ට ආදරය නැති පුද්ගලයෙක්ට කවදාවත් තව කෙනෙකුට ආදරය කරන්න බෑ
04:43
Video thumbnail
ලොකු රස්සා - පොඩි රස්සා කියලා එකක් නෑ -සමාජයේ යටම ඉන්න මනුස්සයටත් හොඳ වැටුපක් ලැබෙන්න ඕනි
03:30
Video thumbnail
මාලිමාවටත් ජාත්‍යන්තර සම්බන්ධතා තියෙයි #npp #akd
03:00
Video thumbnail
PRAHARAYA | ආර්ථික කටයුතු හා මූල්‍ය පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත සහභාගීවන ප්‍රහාරය
01:29:11
Video thumbnail
ජනාධිපති උපදේශක අනිල් ජයනත් කොරවුණ IMF ප්‍රශ්නය #imf #anurakumaradissanayake
05:05
Video thumbnail
වරප්‍රසාද නැතිව වැඩ කරන ජනපති උපදේශකවරු #anurakumaradissanayake
06:05
Video thumbnail
ජනපති අනුරගේ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත මාලිමාවේ දේශපාලනයට ආ හැටි
05:10

?