වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කෙරේ

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ ඊට අදාළ ලිපිය ඊයේ (18) නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.

මේ සම්බන්ධයෙන් දසත නිවුස් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගෙන් ද විමසීමක් කළ අතර, ඔහු සඳහන් කළේ එවැනි ලිපියක් තමන් වෙත ලැබුණු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
39
+1
2
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?