වෛද්‍යවරුන් අවි අමෝරයි

පෙබරවාරි 21 වනදා එක්දින සංකේත වැඩවර්ජනයක් පැවැත්වීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මේ අතර සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති 18 විසින් දින 9ක් තිස්සේ සිදුකළ වැඩ වර්ජනය පසුගියදා දින 14 කාලයක් සඳහා තාවකාලිකව අතිහිටුවන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?