spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වෛද්‍යවරුන් අවි අමෝරයි

පෙබරවාරි 21 වනදා එක්දින සංකේත වැඩවර්ජනයක් පැවැත්වීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මේ අතර සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති 18 විසින් දින 9ක් තිස්සේ සිදුකළ වැඩ වර්ජනය පසුගියදා දින 14 කාලයක් සඳහා තාවකාලිකව අතිහිටුවන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?