Rajapura Handi Oil
Rajapura Diabetic Powder

නෝර්වේ ඇමරිකානු තානාපති කාර්යාලය අසල විශාල පිපිරීමක්

නෝර්වේ අගනුවර වන ඔස්ලෝ හි ඇමරිකානු තානාපති කාර්යාලය අසල විශාල පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වනවා.

නෝර්වීජියානු පොලිසිය පවසන්නේ පිපිරීමට හේතුව හෝ ඊට සම්බන්ධ වූයේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් තවමත් පැහැදිලි තොරතුරක් නොමැති බවයි.

තුවාල ලැබූ පුද්ගලයින් පිළිබඳ තවමත් වාර්තා වී නොමැති බවයි වාර්තා වන්නේ.