වෙළෙඳපොළේ දුඹුරු සීනි මිලත් ඉහළට

ඊයේ (09 ) වනවිට වෙළෙඳපොළේ දුඹුරු සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 415 දක්වා වැඩි වී ඇතැයි සීනි ව්‍යාපාරිකයෝ පවසනවා

දුඹුරු සීනි පැල්වත්ත හා සෙවණගල සීනි කර්මාන්තශාලා වලින් පමණක් නිෂ්පාදනය කරයි.

ඊයේ (09 දා) සීනි කිලෝග්‍රෑමයක් අලෙවි වූයේ රුපියල් 322ටය.ඒ අනුව වැට් බද්ද සියයට දහඅට (18%) හා සමාජ ආරක්ෂණ බද්ද 2.6%ක් එකතු වීමෙන් පසු සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 390 ඉක්මවා ඇති බව එම ව්‍යාපාරිකයෝ පෙන්වා දුන්හ.ඔවුන් ඊට සිය ලාභය ද එකතු කළ පසු දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් අලෙවි කෙරෙන්නේ රුපියල් 415කටය.
මේ අතර ආනයනික සුදු සීනි කිලෝග්‍රෑමයක් වෙළෙඳපොලේ අලෙවි වන්නේ රුපියල් 265 මිලකටය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?