AFC Banner
Empty Ad
Empty Ad

වෙල්ගම දැඩිසත්කාර ඒකකයට

මාකුඹුර ප්‍රදේශයේදී පහරකෑමට ලක්ව හෝමාගම රෝහලට ඇතුළත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම රෝහල් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.

පහරකෑමට ලක් වූ කුමාර වෙල්ගමගේ එක් අතකට තුවාල සිදුව ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධිය සිදුවන අවස්ථාවේ දී ඔහුගේ රියදුරු සහ ආරක්ෂක නිලධාරියා පලාගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයාගේ රියදුරු ද තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වුණේ.

ඊයේ (09) දිනයේ දී සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයක් පැතිර ගියේ මාකුඹුර ප්‍රදේශයේ දී පිරිසකගේ පහර කෑමට ලක්වූ මන්ත්‍රී කුමාර වෙල්ගම ජීවතක්ෂයට පත්ව ඇති බවයි.

poho
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?