වෙල්ගම දැඩිසත්කාර ඒකකයට

මාකුඹුර ප්‍රදේශයේදී පහරකෑමට ලක්ව හෝමාගම රෝහලට ඇතුළත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම රෝහල් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.

පහරකෑමට ලක් වූ කුමාර වෙල්ගමගේ එක් අතකට තුවාල සිදුව ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධිය සිදුවන අවස්ථාවේ දී ඔහුගේ රියදුරු සහ ආරක්ෂක නිලධාරියා පලාගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයාගේ රියදුරු ද තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වුණේ.

ඊයේ (09) දිනයේ දී සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයක් පැතිර ගියේ මාකුඹුර ප්‍රදේශයේ දී පිරිසකගේ පහර කෑමට ලක්වූ මන්ත්‍රී කුමාර වෙල්ගම ජීවතක්ෂයට පත්ව ඇති බවයි.

poho


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16