AFC Banner
AFC Banner
Empty Ad

වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් කැබ් රථයක් තුළ

නිට්ටඹුව – ගලපිටමඩ ප්‍රධාන මාර්ගයේ දුනුමාල කෝවිල අසල දී කැබ් රථයක් තුළ තිබී වෙඩිතබා ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ අද (14) උදෑසන මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

මෙලෙස කැබ් රථය තුළ මියගොස් සිටිය දී සොයාගෙන ඇත්තේ දුනුමාලගේ සරත් වේරගොඩ නැමති පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ගලපිටමඩ සහ අවිස්සාවේල්ල පොලිස් ස්ථාන පරීක්ෂණ පවත්වනු ලබනවා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
0
+1
2
+1
13
+1
7
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?