විහාරාධිපතිගේ ඉල්ලීම නොසලකා විදුලිය විසන්ධි කරලා

වෙසක් පෝය දිනට දින 2 ක් තිබියදී, බදුල්ල හිඳගොඩ තපෝධනාරාම විහාරස්ථානයේ විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය ඊයේ (3) දා කටයුතු කර තිබෙනවා.

වෙසක් පෝය පහුවෙනකල් විදුලිය විසන්ධි නොකරැන්නයි ඉල්ලා සිටි නමුත් විදුලිය විසන්ධි කිරීමට පැමිණ නිලධාරින් පැවසුවේ ඉහළ ආ නියෝගයක් නිසා එය කිරීමට නොහැකි බව යැයි විහාරාධිපති ඇකිරියේ සීවලී හිමියෝ පැවසු බව අප වාර්තාකරු පැවසුවා.

මෙම පන්සලේ විදුලි බිල රු 90000 කට ආසන්න බවත් එය ගෙවීමට ප්‍රමාද වී ඇති නිසා මෙම විසන්ධි කිරීම සිදු කර ඇති බව අප වාර්තාකරු පැවසුවා.

ඌව අමරපුර නිකායේ මුලස්ථානය වන මෙම විහාරස්ථානයේ පෙර පාසැලක්ද පැවැත්වෙන බවයි දැනගන්නට ලැබුනේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
1
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?