විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් ඇරඹේ

“රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අද ( 01) සිට ආරම්භ වනවා.

අදින් ඇරඹෙන මෙම සතිය “විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ” ලෙස ප්‍රකාශයට පත්කිරීමට විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීම සඳහා වන “රටම එකට” ජාතික මෙහෙයුම් සභාව තීරණය කරන ලද අතර, මීට අදාළ අංක 07 / 2026 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මේ වන විට නිකුත් කර තිබෙනවා.

මෙහිදී, විෂ මත්ද්‍රව්‍ය අලෙවිය පාලනය කර මර්දනය කිරීමත් විෂ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් ඉන් මුදා ගෙන පුනරුත්ථාපනයට යොමු කිරීමත් යන මූලික අරමුණු දෙක ඉටු කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය ජනතා දැනුවත් භාවය හා දියුණු සමාජ කතිකාවතක් ඇති කිරීම වෙනුවෙනුයි මෙම විශේෂ සතිය ප්‍රකාශයට පත් කර ඇත්තේ.

මෙම සතිය තුළ රාජ්‍ය ආයතන, පාසල් හා බිම් මට්ටමින් පුළුල් දැනුවත් කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියමිතය අතර, රජයේ අමාත්‍යාංශ ඇතුළු සියලු අනුබද්ධ ආයතනයන්හි නිලධාරීන්ගේ දායකත්වයෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව සඳහන්.

පාසල් ගුරුවරු හා සිසු දරුවන් මෙන්ම පොදු මහජනතාව දැනුවත් කිරීම සඳහා විවිධාංගීකරණය කරන ලද නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති අතර, පොදු ප්‍රවාහනයේ නියුතු බස් රථ, ත්‍රිරෝද රථ හා පාසැල් ප්‍රවාහන රථ මූලික කරගෙන විවිධ ප්‍රචාරක ක්‍රියාකාරකම් සිදු කිරීමට ද නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19
Video thumbnail
ගම්මන්පිලගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..100%ක් අරමුදල් දීලා තියෙන්නේ NPP දේශපාලකයෙක්
02:07
Video thumbnail
පාස්කු මහමොළකරු අස්සේ ගම්මන්පිල හේමමාලා කුමරිය ගැන කිව්ව දේ..කවුද දැන් මහමොළකරු ?
02:34
Video thumbnail
වීදි ලාම්පු සිග් සැග් ක්‍රමයට නිවලා දාන්න..සංගීත සංදර්ශනවලටත් වැට බැදෙයි ද ?
04:06
Video thumbnail
ගම්මන්පිළ හෙළිකරන පාස්කු මහ මොළකරුව බලන්න ප්‍රබලයෝ රැසක් එයි
00:42
Video thumbnail
ආණ්ඩුවට සහාය දෙන්න සජිත් සූදානම් - මාධ්‍ය කැඳවලා කියයි
06:31
Video thumbnail
ජනපති සේප්පුවක දාලා වහපු වාර්තා ගැන ගම්මන්පිල හෙළිකරයි..හමුදාවම තමයි පාස්කු ප්‍රහාරය කළේ ?
07:52
Video thumbnail
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම - සජීවී විකාශය
01:12:55
Video thumbnail
කාන්තාවක් එක්ක මාලිමා සභාපතිගේ අමුතු හාදකම - ගමක් අමාරුවේ වැටෙයි
10:16