AFC Banner
Empty Ad
Empty Ad

විවාහකයෙකු බාල්කයක එල්ලී දිවි තොර කරගනියි

අද (12) දින උදෑසන පයාගල, හාල්කඳව්ල, සිංහගම ප්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයෙක් යාබද වත්තක පාළු නිවසක් ඉදිරිපිට බාල්කයක එල්ලී දිවි තොර කරගෙන තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන වයස අවුරුදු 38ක් වූ ගුලවිට ගණිතගේ සුමිත් වීරසිංහ නැමැත්තෙක්.

ඔහු මේසන් වැඩ කම්කරුවෙකු ලෙස සිය ජීවිකාව ගත කර ඇති බවයි පයාගල පොලිසිය සඳහන් කරන්නේ.

පාලු නිවසේ ඉදිරිපිට බාල්කයේ එල්ලී මියගොස් තිබිය දී අද (12) උදෑසන සිරුර හමු වූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මියගිය තැනැත්තා ඊයේ (11) දින උදෑසන තම සොහොයුරාගේ නිවසේ පැවැත්වෙන් කොට හලු මඟුලට උදව් කිරීමට යන බව බිරිඳට පවසා නිවසින් පිටත්ව තිබෙනවා.

සවස්වන වනතෙක් ඔහු නිවසට නොපැමිණී හෙතුවෙන් නිවැසියන් ඥාතීන් හා ප්‍රදේශවාසීන් එක්ව මොහු පිළිබඳව අවට ප්‍රදේශවලින් ද විමසා තිබුණා

ඒ පිළිබඳව තවදුරටත් සොයා බලා ඥාතියකු යාබද පාලුවත්ත පරික්ෂා කිරීමේ දී ඔහුගේ සිරුර හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව බේරුවල හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල් හෙට්ටිආරච්චි අද (12) සිදුකළ මූලික මරණ පරීක්ෂණයෙන් අනතුරුව පායාගල පොලිසියට හා කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්ට උපදෙස් දී සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාගොඩ රෝහල වෙත යොමු කරන ලෙස දන්වා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking News 🛑
02:21
Video thumbnail
Breaking News🛑ඇමරිකානු තානාපති කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක් - ප්‍රහාරයක් එල්ලවීමේ තර්ජනයක්
01:11
Video thumbnail
Breaking News🛑BMW සිද්ධියට ජෝන්ස්ටන් CID ගෙන්වයි
01:06
Video thumbnail
පිරිස ඉදිරියේ දිල්ශාන් කොරවුණ ප්‍රශ්නය #dilshan
02:45
Video thumbnail
Breaking News 🛑බෙංගාල බොක්ක කැලඹෙයි - සුළි සුළඟකුත් ඇතිවන ලකුණු #badweather
02:51
Video thumbnail
ඇහේ කඳුළු පුරෝගෙන පාස්කු ප්‍රහාරය ගැන රන්ජන් කිව්ව කතාව
05:54
Video thumbnail
දැන් තරුණයෝ රට ගොඩගන්න සල්ලි එවන්න සූධානම් #akd #npp
03:57
Video thumbnail
විපක්ෂ නායක තනතුරට සිහින දකින සර්වජන බලයේ හාම්පුත්තු - ජනපතිට දාපු කිංඩිය #akd #dilithjayaweera
06:39
Video thumbnail
දසත ප්‍රහාරයට ආපු ටිල්වින් සංවේදී වී දිව්රලා කිව්ව කතාව - කවුරුත් ඇසිය යුතුම කතාවක් #npp #akd
07:12
Video thumbnail
මේ ලොකේ කවුරුත්ම සීයට සීයක්ම ගැලපෙන්නේ නෑ
05:51

?