spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විරෝධතාවයකට පොලීසියෙන් කඳුළු ගෑස් 

සමගි ජන බලවේගය විසින් සංවිධානය කල විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.

අලුත්කඩේ සිට චැතම් වීදිය දක්වා පැමිණ තිබූ මෙම විරෝධතාවය පොලිස් මාර්ග බාධක බිඳ දමමින් ඉදිරියට ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමග ඇතිවූ උනුසුම් තත්වය පාලනය කිරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?