විරෝධතාකරුවන්ට අධිකරණ නියෝගයක්

විරෝධතාකරුවන්ට හෙට යෝර්ක් වීදිය, බැංකු මාවත, චැතම් වීදියට ඇතුළු වීම සහ ඒ ආශ්‍රිත ප්‍රධාන මාර්ගවල හා එහි ගමන් ගන්නා ජනතාවට, වාහනවලට අවහිර වන ආකාරයෙන් උද්ඝෝෂන පැවැත්වීම වළක්වමින් අධිකරණ නියෝගයක්.