රුපියල් මිලියන 75කට අධික වත්කම් නීතිවිරෝධී ලෙස උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු ඇමති විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.
විත්තිකරුගේ ඇපකරුවන්ට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසයි විනිසුරුවරයා නියෝග කර ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
11
+1
46
+1
+1
+1
1
+1
1



