රුපියල් මිලියන 75කට අධික වත්කම් නීතිවිරෝධී ලෙස උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු ඇමති විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.
විත්තිකරුගේ ඇපකරුවන්ට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසයි විනිසුරුවරයා නියෝග කර ඇත්තේ.














නීතිය කාටත් සමව !
hurry up…hurry up
ජේවීපී දේශපාලකයන් බොහෝ පිරිසක් මේ විදිහට ඉක්මනින්මම ධනවත් උන අය නිසා ඔවුන්ටත් මේ ඉරණම අයිති වෙන්න ඉඩ තියෙනවා