AFC Banner
AFC Banner
Empty Ad

විමල්ලා ගම්මන්පිලලා පිළිලයක් – දොට්ට දාන්න කීවේ පසුපෙළේ අපි – තිස්ස කුට්ටිආරච්චි

‘‘ආණ්ඬුව මේ තරම් අභියෝග මැද වැඩ කරගෙන යද්දී තමන්ගේ නොහැකියාව වහගෙන ආණ්ඬුව ඇතුළේ ඉන්න ගමන් විවේචනය කරමින් ජනතාව ඉස්සරහට ගිහින් අඬන විමල් වීරවංශ, උදය ගම්මන්පිල වගේ හිටපු ඇමැතිවරුන් මේ රටටම පිළිලයක්’’ යැයි පර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා (04 දා) පැවැසීය.

ඒ අය මොනතරම් ආණ්ඬුව විවේචනය කළද ආණ්ඬුව කරගෙන යන වැඩපිළිවෙළ ඉදිරියටම කරගෙන යන බවද හෙතෙම කීය. මන්තී‍්‍ර තිස්ස කුට්ටිආරච්චි මහතා මෙසේද කියා සිටියේය.

ආණ්ඬුවේ ඇමැතිවරුන් ඉතා වගකීමෙන් වැඩකටයුතු කරගෙන යන අවස්ථාවේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර කියන ඇමැතිවරුන් ජනතාව ඉස්සරහට ගිහින් තමන්ගේ දුක් අඳෝනාව කියනවා.

මේ වගේ ආණ්ඬුව විවේචනය කරන අය ඉවත් කරන්න කියලා පසුපෙළ මන්ත‍්‍රීවරුන් හැටියට අපි ජනාධිපතිතුමා හමුවෙලා ඉල්ලා සිටියා. අපේ හඬට ඇහුම්කන් දුන් එතුමා මේ ආණ්ඬුව විවේචනය කරන ඇමතිවරුන් ඒ ධුරවලින් ඉවත් කළා.

04 වැනිදා පවා මේ අය මාධ්‍ය සාකච්ඡුාවක් තියලා ආණ්ඬුව විවේචනය කළා. මේ අය මොනවා කිව්වත් ආණ්ඬුව සැලෙන්නේ නැහැ. සමහර විට අපිට තුනෙන් දෙකේ බලය නැති වේවි. තුනෙන් දෙකේ බලය ආණ්ඬුවට නැහැ කියලා රට වෙනුවෙන් වැඩ කරන එක නවත්වන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබ ඔබට මුලින්ම ආදරය කරන්න
04:00
Video thumbnail
අනුර කුමාර උතුරට ගිහින් ටෝක්ස් දෙන්නේ යුද්ධෙ ඉවර කරපු නිසා
07:38
Video thumbnail
ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහභාගීවන දසත ප්‍රහාරය සජීවීව
01:28:09
Video thumbnail
අත්අඩංගුවට ගන්න ලිස්ට් එකේ අපේ නම තියෙනවා
03:52
Video thumbnail
මේ වගේ කතා ජනාධිපති අනුරගෙන් රටට ඕනි - මහින්දගේ මුව හමට තඩිබාලා හරියන්නේ නෑ
04:25
Video thumbnail
අපි එදා මහින්ද රාජපක්ෂ එක්ක හිටගත්තු නිසා - අද අනුරත් උතුරට යන්න පුළුවන්
01:58
Video thumbnail
ආණ්ඩුව මිනිස්සුන්ට දුන්න පොරොන්දු පුස්සක් බවට පත්වෙලා
10:47
Video thumbnail
සජිත්ට තමයි මිනිස්සු වැඩි කැමැත්ත තියෙන්නේ #sajithpremadasa
04:23
Video thumbnail
ගෝල් ෆේස් වෙරළ පැත්තෙන් විශාල ශබ්දයක් - මිනිස්සු ෆුල් හොල්මන්
02:26
Video thumbnail
කටවචනෙට බොරු කියලා මිනිස්සු රැවට්ටුවා
04:22

?