විමල්ලා ගම්මන්පිලලා පිළිලයක් – දොට්ට දාන්න කීවේ පසුපෙළේ අපි – තිස්ස කුට්ටිආරච්චි

‘‘ආණ්ඬුව මේ තරම් අභියෝග මැද වැඩ කරගෙන යද්දී තමන්ගේ නොහැකියාව වහගෙන ආණ්ඬුව ඇතුළේ ඉන්න ගමන් විවේචනය කරමින් ජනතාව ඉස්සරහට ගිහින් අඬන විමල් වීරවංශ, උදය ගම්මන්පිල වගේ හිටපු ඇමැතිවරුන් මේ රටටම පිළිලයක්’’ යැයි පර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා (04 දා) පැවැසීය.

ඒ අය මොනතරම් ආණ්ඬුව විවේචනය කළද ආණ්ඬුව කරගෙන යන වැඩපිළිවෙළ ඉදිරියටම කරගෙන යන බවද හෙතෙම කීය. මන්තී‍්‍ර තිස්ස කුට්ටිආරච්චි මහතා මෙසේද කියා සිටියේය.

ආණ්ඬුවේ ඇමැතිවරුන් ඉතා වගකීමෙන් වැඩකටයුතු කරගෙන යන අවස්ථාවේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර කියන ඇමැතිවරුන් ජනතාව ඉස්සරහට ගිහින් තමන්ගේ දුක් අඳෝනාව කියනවා.

මේ වගේ ආණ්ඬුව විවේචනය කරන අය ඉවත් කරන්න කියලා පසුපෙළ මන්ත‍්‍රීවරුන් හැටියට අපි ජනාධිපතිතුමා හමුවෙලා ඉල්ලා සිටියා. අපේ හඬට ඇහුම්කන් දුන් එතුමා මේ ආණ්ඬුව විවේචනය කරන ඇමතිවරුන් ඒ ධුරවලින් ඉවත් කළා.

04 වැනිදා පවා මේ අය මාධ්‍ය සාකච්ඡුාවක් තියලා ආණ්ඬුව විවේචනය කළා. මේ අය මොනවා කිව්වත් ආණ්ඬුව සැලෙන්නේ නැහැ. සමහර විට අපිට තුනෙන් දෙකේ බලය නැති වේවි. තුනෙන් දෙකේ බලය ආණ්ඬුවට නැහැ කියලා රට වෙනුවෙන් වැඩ කරන එක නවත්වන්නේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23