විභාගය නිරීක්ෂකයාට ආපු වැඩේ අමතක වෙලා සිසුවිය නිරීක්ෂණය කරන්න හදලා

අනුරාධපුරය ප්‍රදේශයෙන් තවත් හදකම්පා කරවන පුවතක් වාර්තා වනවා.මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අනුරාධපුරය – හිදෝගම කලුවිල සේන විද්‍යාලයේ විභාගයට පෙනී සිටි ශිෂ්‍යාවක් විභාග ශාලා නිරීක්ෂකවරයෙක් විසින් අපයෝජනයට ලක් කළ පුවතක් වාර්තා වනවා.

පසුගිය 25 වන දින ඉතිහාසය විෂයට අදාළ විභාගය පැවැත්වෙන අතරතුර සහ විවේක කාලයේදී අදාළ විභාග ශාලා නිරික්ෂකවරයා විසින් සිසුවිය අපයෝජනයට ලක් කළ බවයි හිදෝගම පොලීසියට පැමිණිලි කර තිබුණේ.අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කොට ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් විසින් විභාග කොමසාරිස්ට දන්වා යවා ඇති බවයි

WhatsApp Image 2022 05 31 at 5.14.48 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33