විනෝද චාරිකා යන අයට චෝදනාවක්

විනෝද චාරිකාවල නිරතවන ඇතැම් පිරිස් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරමින් සිටින බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් චෝදනා කරති.