AFC Banner
AFC Banner
Empty Ad

විදේශ ඇමති ඉරානයට

විදේශ අමාත්‍ය අලි සබ්රි ඉරානයේ සංචාරයක නිරත වී තිබෙනවා.

විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිට අවසන් ගෞරව දැක්වීම සඳහා අමාත්‍යවරයා ඉරානය බලා පිටත්ව ගිය බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?