ක්‍රීඩා භාණ්ඩ බෙදා දීමකට සහභාගී වීමට ඊයේ (7) ත්‍රිකුණාමලයට ගිය රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට පෙර ගමන් සැපයූ උප්පුවේලි පොලිසියට අයත් යතුරුපැදිය අනතුරට ලක් වී ඇත.
වේගය පාලනය කර ගත නොහැකිව මෙම යතුරු පැදිය මහ මග පෙරළී ගොස් ඇති අතර පොලිස් යතුරුපැදියට ඉදිරියෙන් එකම දිසාවට ගමන් කළ වෑන් රථයකට නඩු පැවරීමට පොලිසිය පියවර ගෙන ඇත.
කිසිදු වරදක් නොකළ තමන්ට නිරපරාදේ නඩු පැවරීම අසාධාරණ බව වෑන් රථ හිමියා කියයි.
මෙම අනතුර අසල CCTV කැමරාවක සටහන් වී ඇති අයුරු පහතින් නරඹන්න.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
7